Home > Local News 204 views 0 secs 0 comments ඔක්සිජන් සමඟ ශක්ති නෞකාව කොළඹට.. In Local News August 22, 2021 ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ඔක්සිජන් ටොන් 100ක් රැගෙන මීට ටික වේලාවකට පෙර කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා.