176 views 0 secs 0 comments

ඩොලර් 50,000 ක් ළඟ තබා ගත් අයෙකු අත්අඩංගුවට…

In Local News
May 22, 2022

ඊයේ (21) රාත්‍රීයේ රාජගිරිය ප්‍රදේශයේ වෙළෙඳසැකලක සිටියදී , අමෙරිකානු ඩොලර් 50,000 ක් සන්තකයෙහි තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිද හැටන් ප්‍රදේශයේ ස්ථිර පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ 15 ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයෙකු බවට මේ වන විට අනාවරණයවී තිබෙනවා.