
වෙළෙඳපොළේ පවතින දැඩි ගෑස් හිඟයක් මධ්‍යයේ ගෑස් තොගයක් අද රාත්‍රියේ කොළඹ වරායට පැමිණෙන අතර ගොඩබෑම වහාම ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ. මෙම භාණ්ඩ තොගය ගොඩබෑමෙන් පසු වහාම බෙදා හැරීම ආරම්භ කරන ලෙස ලිට්‍රෝ සභාපතිවරයාට දන්වා ඇති බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටියා.