181 views 0 secs 0 comments

එළවළු ප්‍රවාහනයට දුම්රියක්

In Uncategorized
November 13, 2021

නුවරඑළියේ සිට දුම්රිය මගින් එළවළු ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සඳහා වෙනම දුම්රිය මැදිරියක් නිර්මාණය කර. බවයි. ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.