ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු නීරෝධායන නීති වලට අනුව ආදාහනය කරන ලෙස නීතිපති විසින් සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල්වරයාට දැනුම් දී තිබේ.
මෙලෙස මිය ගිය 19 දෙනෙකුගේ මෘත දේහ කොළඹ අධිකරණ වෛද්‍යවරයා යටතේ ඇති මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්ථා වේ.