මෝදර සිට කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ දින 20ක කුඩා බිළිඳෙක් අද (08) කොවිඩ් රෝගය නිසා මිය ගිය බව එම රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවා.