
මේ වන විට රටවල් 18 ක ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත ගොස් තිබෙනවා.
විදේශීය සබඳතාවක් නොතිබූ ජර්මනියේ පුද්ගලයෙකුටද එය ආසාදනය වී තිබෙන අතර ස්පාඤ්ඤයෙන් ද ආසාදිතයෙකු හමුවී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් දැඩි අවදානමක් මතු කරනු ඇති බවයි.