772 views 0 secs 0 comments

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලංකාවට…

In Sports
December 09, 2020

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහායි