පසුගිය ආණ්ඩු සමයේ මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා ආරම්භ කළ “ගූගල් ලූන්” නම් ව්‍යපෘතිය අසාර්ථක වූ බව ඊයේ (08) කොඅප් කමිටු රැස්වීමේදී අණාවරණය වී තිබේ. මෙම ව්‍යපෘතිය සඳහා විශාල මුදලක් වැය වූ බවද සඳහන්.