176 views 0 secs 0 comments

තැපැල් ගාස්තු ඉහලට..

In Local News
August 12, 2022

අගෝස්තු 15 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු ඉහළ දමා තිබේ. තැපැල්පතිවරයා පැවසුවේ, සාමාන්‍ය ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 50 ක් හා ලියාපදිංචි ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 60 ක් බවයි.