685 views 0 secs 0 comments

බ්‍රිතාන්‍ය වැසියන්ට අද සිට කොරෝනා එන්නත….

In World News
December 09, 2020

අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට කෙරෝනා මර්දන එන්නත ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේ ය. එම එන්නත අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කරන ලද එන්නතක් වන අතරම එය වයිරසය මර්ධනය කිරීමට 95% පමණ ඵලදායීතාවය ඇති බවයි වාර්ථා වන්නේ.
එක් අයෙකුට මෙම එන්නත මාත්‍ර දෙක බැඟින් ලබා දිය යුතු අතර අදින් අරම්භ වන සතිය තුළ ලක්ෂ 8ක පමණ ප්‍රමාණයකට මෙම එන්නත ලබා දීමට නියමිතයි.