185 views 0 secs 0 comments

කැලණියේ පාසල් වල ළමුන්ගෙන් 25% ක් ආහාර නොමැති කම නිසා පාසල් නොපැමිණේ.

In Local News
September 23, 2022

කැලණිය අධ්‍යාපන කොට්ඨාසයේ ආහාර නොමැතිවීම හේතුවෙන් ළමුන්ගෙන් 25% ක් දෛනිකව පාසල් නොපැමිණෙන බව එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පවසනවා.
දැනට මාස කිහිපයක සිට දරුවන්ගේ පාසල් පැමිණීමට සතුටුදායක මට්ටමක නොමැති බවයි කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සජීවී ලියනගේ සඳහන් කරන්නේ. එම කොට්ඨාසයේ එක් පාසලක දෛනිකව 52% ක් 54% ක් පමණක් පාසල් පැමිණෙන බවත් දරුවන්ට උදෑසන ආහාරය නොමැති නම් ඔවුන් පාසල් නොපැමිණෙන බවයි ඇය සඳහන් කළේ.