66 views 0 secs 0 comments

සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු දුන් පාසල් යළි ආරම්භ කෙරේ..

In Local News
April 28, 2025

සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද යළි ආරම්භ කෙරිණි. එමෙන්ම ජනතාවට පහසුකම් සැළසීමට හා ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් දීමට යොදාගත් පාසල් 37ක් විවෘත හෙට දින විවෘත යළි ආරම්භ වන බව වාර්තා වේ.

දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව ඊයේ අවසන් වූ අතර ඒ සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියේ ය.