මේ වන විට දිවයින පුර බෙදා හැර තිබෙන ත්‍රිපෝෂවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කරගත යුතු නැතැයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අවධාරණය කරනවා. ඇෆ්ලටොක්සින් ප්‍රමාණය ඉක්මවා හඳුනාගත් ත්‍රිපෝෂ මවුවරුන් අතට පත් නොවූ බවත් ඒ හඳුනාගත් පසු ඉවත් කළ බව සභාපති දීප්ති කුලරත්න සඳහන් කරයි.
