570 views 0 secs 0 comments

බන්ධනාගාරයේ සැප සොයන රිෂාඩ්….

In Local News
September 15, 2021

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් මැගසින් බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
බන්ධනාගාරයේ විශේෂ ඝණයේ රැඳවියන් රඳවා සිටින වාට්ටුවේ වෙනම සිර මැදිරියක ඔහුව රඳවා ඇති අතර එම සිර මැදිරිය තුළ රස්නය වැඩි බවත්, සෞඛ්‍ය හේතුන් මත විදුලි පංකාවක් ලබා දෙන ලෙසත් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීමේ දක්වා ඇති බවයි වාර්තා වන්නේ.