173 views 0 secs 0 comments

අද දිවයිනට ළඟා වූ 6 වැනි ගෑස් නෞකාව…

In Local News
July 24, 2022

ගෑස් රැගත් 6 වැනි නෞකාව අද(24) දහවල් දිවයිනට ළඟා විය.

ඉන් ගෑස් මෙට්‍රික් ටොන් 3,750 ක් රැගෙන ආ බව ලිට්‍රෝ සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා සඳහන් කර සිටියා. ඊයේ (23) දිවයිනට ළඟාවූ නෞකාවේ ගෑස් තොග ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කල අතර එහි අඩංගු ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,740 ක්.

ඔහු පැවසුවේ හෙට දිනයේ පිට පළාත් වලට ප්‍රමුඛතාව දී ගෑස් බෙදා හැරීම සිදුකරන බවයි.