ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 94 යි සත 70 ක් ලෙසත්, ඊට සාපේක්ෂව සටහන් බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් මිල ඩොලර් 103 යි සත 2 ක් ලෙස සටහන් වී තිබුණි.