ශ්‍රී ලාංකිකයන්ට සහයෝගය දක්වමින් මෙරට පවතින අර්බුදයට විරෝධය පා මහජන විරෝධතාවක් මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වෙන බවට වාර්තා වේ. ඒ සඳහා එරට සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව තිබෙනවා.