713 views 0 secs 0 comments

මාස 10කට පසු නැවත සේවය ඇරඹූ මුම්බායි දුම්රිය…

In World News
February 01, 2021

කොවිඩ් වසංගතයට පෙර දෛනිකව එම දුම්රියවලින් මිලියන 8ක පමණ ජනකායක් සේවය ලැබූ ලොව කාර්යබහුලම දුම්රිය සේවයක් ලෙස සැලකෙන මුම්බායි දුම්රිය මාස 10කට පසු නැවත සේවය අරඹා තිබේ.
කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා එය නවතා දැමීමට පියවර ගැනුණ අතර කොවිඩ් පාලන නිර්දේශවලට යටත්ව නැවත සේවාව අරඹා ඇති බව වාර්තා වේ. එනම් සියලුම මගීන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර ශරීර උෂ්ණත්වය මැනීම ද අනිවාර්ය කර ඇත.