වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද PCR පරීක්ෂණයක් සඳහා යොමු වී ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී නැති බවය.