648 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව…

In Local News
February 01, 2021

අද (01) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 348ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන, 64,505ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දිනයේ ආසාදිතයින් 916ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 58,075ක් ලෙස වාර්තා විය.