
අද (24) සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ ඔවුන් අද පෙරවරු 7.00 සිට දින දෙකක් සංකේත වැඩවර්ජනයක නිරතවන බවයි