
දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙන අතර දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය.
මිල වෙනස් වීම් පහතින්.
රතු කැකුළු කිලෝ 1 රු.199/-
කීරි සම්බා කිලෝ 1 රු. 225/-
බී ලූනු කිලෝ 1 රු. 225/-
හාල්මැස්සන් කිලෝ 1 රු. 1150/-