178 views 0 secs 0 comments

සමාජ මාධ්‍ය යථාතත්වයට…

In Local News
April 03, 2022

අද (03) පස්වරු 3.30 සිට ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.