213 views 0 secs 0 comments

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කෙරේ

In Local News
January 04, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක පත් කර තිබේ.
රුමේෂ් රත්නායක දැනට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස සේවය කරයි.