199 views 1 sec 0 comments

විශාලතම තනි නිල් මැණිකට ඩුබායි සමාගමකින් ඉහළ මිලක්

In Local News
January 04, 2022

මෙරටින් සොයාගත් ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික වන ආසියාවේ රැජින (QUEEN OF ASIA) ඩුබායි සමාගමක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 100කට මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.
මෙම නිල් මැණිකේ බර කිලෝග්‍රෑම් 310කට ආසන්නයි.