170 views 0 secs 0 comments

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන්නැයි අගමැතිගෙන් පොලිසියට නියෝග

In Local News
July 13, 2022

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය පැනවීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් සහ ඔවුන් ගමන් ගන්නා ලොරි රථ අත්අඩංගුවට ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝග කර තිබෙනවා.