ඊයේ දිනයේ සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මීට පෙර රාජ්‍ය අමාත්‍යවරයාගේ දියණියට කොවිඩ් -19වෛරසය ආසාදනය වී සිටි බවට වාර්තා වේ..