හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. මිය යන විට 65 වන වියේ පසු වූ ඔහු කොවිඩ් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.