381 views 0 secs 0 comments

විදෙස් අමාත්‍යවරයා ඇමරිකානු ජනාධිපති හමුවෙයි.

In Politics
September 23, 2022

ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ අමෙරිකානු ජනාධිපති ආර්යාව වන ආචාර්ය ජිල් බයිඩන් හමුවී තිබෙනවා.මෙම හමුව සිදුව ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77 සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී බවයි සඳහන් වන්නේ.