699 views 0 secs 0 comments

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි යෝජනා..

In Local News, Politics
December 13, 2020

හෙට කැබිනට් මණ්ඩල රැස්වීමේදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි යෝජනා කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.