705 views 0 secs 0 comments

උඩුවිල් හි සංචරණ සීමා…

In Local News
December 13, 2020

ඊයෙ (12) රාත්‍රියේ සිට යාපනයේ උඩුවිල්හි ග්‍රාම නිලධාරී වසම් 28කට සංචරණ සීමා පනවා ඇති බව දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා සඳහන් කර සිටියා.
යාපනය, මරදනාමඩම ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස තහවුරු වීමත් සමඟ මෙලෙස සංචරණ සීමා පනවා ඇති බවයි වාර්ථා වන්නේ.