ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත යා කරමින් ඉදිකළ ගුවන් පාලම් ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරිණ.