190 views 0 secs 0 comments

ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රධානය හෙට සිට ඇරඹේ..

In Local News
July 11, 2024

උසස් පෙළ සිසුන් සහ අඩු ආදායම්ලාභී පවුල්වල 1 සිට 11 වසර දක්වා සිසුන් සඳහා ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව බෙදාදීම ජුනි 19 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාර්ථකව සිදු කෙරුණු අතර හෙටින් ආරම්භ වන මෙම වැදගත් වැඩසටහන දිවයින පුරා විසිරී සිටින සුදුසුකම් ලත් සිසුන්ට බලාපොරොත්තුවක් සහ අවස්ථාවක් ගෙන දෙමින් ඉතිරි දිස්ත්‍රික්ක 24 දක්වා ව්‍යාප්ත වනු ඇත.