185 views 0 secs 0 comments

අද කාලගුණය

In Local News
November 09, 2021

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කළ පරිදි අද දිවයින තුල උතුර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ඇති විය හැක. මාතලේ, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැක. එමෙන්ම තද සුළං හා මුහුදු ස්වභාවය රළු වේ.