203 views 0 secs 0 comments

විදුලි කප්පාදුවෙන් දුරකථන සංඥාවලටත් ගැටළු….

In Local News
March 31, 2022

විදුලි කප්පාදුවත් සමඟ 3ඝ් සහ 4ඝ් සම්ප්‍රේෂණ ජාල පද්ධතිවලට බාධා ඇති වන බව ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.