
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහාතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 91 වන වියේ පසු වූ එතුමා 1989 වසරේදී කෑගල්ල කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අමාත්‍ය ධූර කිහිපයකම කටයුතු කරන ලදී.