විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (05) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා. විදුලි බිල සංශෝධනය කිරීම පෙබරවාරි මස මුල් සතිය වන විට සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
