174 views 0 secs 0 comments

සිංගප්පූරුවට ගිය ගෝඨාභය රාජපක්ෂ…

In Local News
July 14, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (14) දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් (SV788) මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.
පුද්ගලික පැමිණීමක් ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති අතර ඔහුට කිසිඳු රැකවරණයක් ඉල්ලා හෝ එසේ ලබාදී නොමැති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.