179 views 0 secs 0 comments

හෙට සිට පැයක් විදුලිය අත්හිටුවයි

In Local News
December 04, 2021

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඉදිරි දින 04 තුළ පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා පැයක කාලයක් විදුලිය සීමා කෙරෙන බව වාර්තා වෙනවා.