ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
1964 වසරේ උපන් ඒ මහතා මියයන විට 57වන වියෙහි පසුවිය.