
සිපෙට්කෝ ඉන්ධන මිල හා සමානව ඓOC මිල ද පවත්වා ගන්නැයි මීට පෙර එම සමාගමට දැනුම් දී තිබියදීත් ලංකා ඓOC සමාගම යළිත් පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඊයේ(25) රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පනත ප්‍රකාරව ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන්න අමාත්‍යාංශ ලේකම්වරිය හා වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.