175 views 10 secs 0 comments

හෙට විදුලි කප්පාදු කාලසටහන…

In Local News
March 26, 2022

හෙට (27) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට P Q R S T U V W කලාප සඳහා සවස 03 සිට රාත්‍රී 11 දක්වා අතර කාලයේ දී පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන අතර A B C D E F G H I J K L කලාප සඳහා උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා අතර කාලයේ දී පැය 2යි විනාඩි 15ක කාලයක් ද, සවස 5.30 සිට රාත්‍රී 10.30 අතර කාල සීමාවේ දී පැය 1යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.