180 views 0 secs 0 comments

ජවිපෙන් බලශක්ති ගිවිසුම ගැන සැර ප්‍රකාශයක්

In Local News
December 14, 2021

හිටපු බලශක්ති ඇමතිවරුන් වන මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම වගේම ඇමෙරිකානු තානාපතිනියත් ශ්‍රී ලංකාවේ නීතියට යටත් නැති මේ හොර ගිවිසුම ගැන තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතුයි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මේ පිළිබඳ අද පැවැති ජවිපෙ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
අවුරුද්දකට ඩොලර් තුන්සීයක් බදු ගෙවන ඇමෙරිකාවේ කොම්පැණියකටද අපේ රටේ බලශක්ති සැපයීමේ කොන්ත්‍රාත්තුව දෙන්න යන්නේ… පරංගි එන කාලේ හිටපු අයගේ නූතන පාවාදෙන්නෝ තමයි අද අපේ රටේ බලශක්තිය ඇමෙරිකාවට බිළිදෙන්නේ