ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (27) දිවයිනට පැමිණ තිබේ.
ඔහු හෙට (28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ශ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතා හා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමුවීමට නියමිත බව වාර්තා වේ.