අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක මිල රු. 200 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 80 කින් අඩු කර තිබේ.