අද (04) සිට සියලුම රජයේ හා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබා දී තිබේ. යළි පාසල් ආරම්භ වන්නේ, ලබන 17 වන සඳුදායි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් සිසුන්ට නිවාඩු ලබා දෙන බව ය.