
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ කිලෝග්‍රෑම් 12.5 LITRO ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005කින් අඩු කෙරේ.ඒ අනුව එහි නව මිල රු.3738 කි. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 402කින් අඩුවී නව මිල රුපියල් 1502ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 183කින් පහළ ගොස් නව මිල රුපියල් 700කි.