
අවුරුදු සමයේ බලශක්ති ඉල්ලුම අඩුවීම හේතුවෙන් අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද (21) උදෑසන 11.00ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේය.
වර්තමානයේ ඉහළ වාත්තු ඉල්ලුම සලකා බලා බලාගාරයේ ඒකක තුනම ක්‍රියාත්මක බවද සඳහන් වේ.