203 views 0 secs 0 comments

මහින්ද යාපා අබේවර්ධන තාවකාලික රාජ්‍ය නායකයා ලෙස පත් කරයි…

In Local News, Politics
September 18, 2021

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ ඝ්20 සම්මේලනයට සහභාගී වීම නිසා කථානායක මහින්ද යාපා අබේවර්ධන තාවකාලික රාජ්‍ය නායකයා බවට පත් කර තිබෙනවා.

වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මෙවැනි වාතාවරණයක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි.

අග්‍රාමාත්‍යවරයා හෙට (19) හෝ සඳුදා (20) දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.